in

තික්‍ෂිල විස්සයි:20 සංචිතයට

Photo
Sri Lanka Cricket Newsඑක්‌දින සහ විස්‌සයි විස්‌ස සංචිතයට චිලව් මේරියන්ස්‌ කණ්‌ඩායම නියෝජනය කරන 23 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තික්‌ෂිල ද සිල්වා ඇතුළත් කර තිබේ. තික්‌ෂිල දකුණතින් පන්දු යවන අතර වමතින් පන්දුවට පහර දෙන ක්‍රීඩකයෙකි. පළමු පෙළ විස්‌සයි විස්‌ස තරග 17 ක්‌ නියෝජනය කර ඇති තික්‌ෂිල එහිදී කැපී පෙනෙන දක්‍ෂතා..

Read full article