in

ඩිල්ෂාන්ගේ ස්ථානය ධනුෂ්කට ? මහරුෆ්, මෙන්ඩිස්, රන්දිව් තේරීම් කමිටුවේ අවධානයට

Photo
Sri Lanka Cricket Newsඑංගලන්තය සහ ශී‍්‍ර ලංකාව අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියත්, අයර්ලන්තයට එරෙහිය පැවැත්වෙන එක්දින තරග දෙක සඳහාත් සුරාජ් රන්දිව් සහ ෆර්වීස් මහරුෆ් කැඳවීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව සූදානම් වන බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් දැනගන්නට තිබේ.

Read full article