in

චරිත්ගෙන් (නොදැවී 115) ශතකයක්

Photo
Sri Lanka Cricket Newsසංචාරක පාකිස්තානු වයස 19 න් පහළ ක‍්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක‍්‍රිකට් පිල අතර සූරියවැව, මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී අද (04) ආරම්භ වූ පළමු තුන්දින තරගයේ පළමු දිනයේ තේ විවේකය සදහා ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 210 ක් රැස්කර සිටි

Read full article