චරිත්ගෙන් ද්විත්ව ශතකයෙන් පාකිස්තානය අමාරුවේ

Photo
Sri Lanka Cricket Newsපාකිස්තානු වයස 19 න් පහළ ක‍්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක‍්‍රිකට් පිල අතර සූරියවැව, මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු තුන්දින තරගයේ දෙවැනි දිනය වන අද (05) තේ විවේකය සදහා ක‍්‍රීඩාව නතර කරන විට පාකිස්තානු යොවුන් පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 130 ක් රැස්කර සිටියේය

Read full article

Rate this post

500 points
Upvote Downvote