in

‘කුසල් මගේ අඹ යාළුවෙක්‌’ – තරග පාවාදීම ගැන ගයාන් පළමුවරට මාධ්‍යයට කතා කරයි

Photo
Sri Lanka Cricket Newsමෙච්චර අඹ යාළුවෙක්‌ වගේ හිටිය කුසල් මට විරුද්ධව මේ වගේ චෝදනාවක්‌ කළේ ඇයිද කියන එක මම දන්නේ නැහැ. මේ වෙනකොට මට විදෙස්‌ රටවලින් පවා මරණීය තර්ජන සහිත දුරකථන ඇමැතුම් ලැබෙනවා. ලංකාවේ අංකවලින් කතා කරලා කියනවා උඹව හප්පලා මරනවා,…..

Read full article