in

ක්‍රිකට්‌ තේරීම් මුල් පුටුව යළි සනාටම කැරකෙයි, අරවින්දට උපදේශක තනතුරක්‌

Photo
Sri Lanka Cricket News“ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නව මාවතකට ගෙන ඒම සඳහා අපි අලුත් වැඩ පිළිවෙලකට අතගහල තියෙනවා. ඒ අනුව අපි සනත් ජයසුරියව නව ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ක්‍රිකට්‌ ක්‍රීඩාව කෙසේ හෝ ජයග්‍රාහී මාවතකට ගෙන ඒමට හැකි සියලු ක්‍රමවේදයන් සකස්‌ කරනවා.” යෑයි ක්‍රිකට්‌ සභාපති තිලංග ස…

Read full article