in

ක්‍රිකට්‌ අතුරු කමිටුවට මාස නවයක අවසරයක්‌ අයි.සී.සී. සාකච්ඡා සාර්ථකයි – ක්‍රීඩා ඇමැති

Photo
Sri Lanka Cricket News‘අපි අයි.සී.සී. ප්‍රධානීන් සමග පැවැත්වු සාකච්ඡා සාර්ථකයි. ඔවුන් අපේ කරුණු පිළිගත්තා. ඉදිරියේදී අතුරු කමිටුවට වැඩ කරගෙන යන්න අයි.සී.සී.ය සහයෝගය ලබා දෙන බවට පොරොන්දු වුණා. මම මුලින් කිව්වා වගේ මම හිටපු මතයේ වැඩ කරගෙන යන්න කිසිදු බාධාවක්‌ නැහැ.’ යනුවෙන් ඇමැතිවරයා පැවසීය.

Read full article