in

ඕස්ට්‍රේලියානු තරගාවලියට වැන්ඩසේ සහ කෞෂාල්ගේ සහභාගිත්ව අවිනිශ්චිතයි

Photo
Sri Lanka Cricket Newsශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන්නන් සියලු දෙනාම පාහේ මේ වන විටත් විවිධ ආකාරයේ ශාරීරික ආබාධ වලට ලක්ව සිටිති. දඟ පන්දු යවන්නන් දෙදෙනක-ු වන ජෙෆ්රි වැන්ඩසේ සහ තරිඳු කෞෂාල් දෙදෙනාගේ සහභාගිත්වයත් අවිනිශ්චිත තත්ත්වයක පැවතීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය බෙහෙවින්ම දුර්වල වී තිබේ.

Read full article