in

ඉරෝෂ් – සඳුන් කරට කර

Photo
Sri Lanka Cricket Newsශතකයක් සහ අර්ධ ශතක 5 ක් ලබාගැනීමට සමත් වූ ඉරෝෂ් සමරසූරිය බී.ආර්.සී. පිලට එරෙහිව ලබාගත් ලකුණු 110 ඔහු ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තාවෙයි. කෙසේ වෙතත් තරග 4 කදී ශතක දෙකක් සහ අර්ධ දෙකක් සමගින් ලකුණු 441 ක් ලබා සිටින එන්. එස්. සී. පිලේ සඳුන් වීරක්කොඩි, ඉරෝෂ් සමරසූරියට ආසන්නයෙන්ම සිටී.

Read full article