‘අළු බඳුන’ ගැනීමට පිරිත් නූල් බැඳ පිටියට පිවිසි ඇෂ්ටන් ඒගාර්

Photo
Sri Lanka Cricket Newsඅළුබඳුන තරගාවලියේ පළමු තරගයේදීම ටෙස්ට් පිටියේ අලූත් වාර්තා දෙකක් පිහිටවූ ඇෂ්ටන් ඒගාර් සිය මංගල ටෙස්ට් තරගයට සහභාගී වූයේ පිරිත් නූලක් බැඳගෙන බව ඔහුගේ මව පවසන්නීය. ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට අලූතින්ම තෝරාගන්නා ලද යොවුන් කී‍්‍රඩකයා වන ඇශ්ටන් ඒගාර් සිය ශ්‍රී ලාංකීය සම්භවය පිළිබඳව ආඩම්බර වන බවද ඔහුගේ මව ප

Read full article