in

අන්තර් පළාත් සුපිරි හතර එක්දිනඅවසාන තරගය ඉරිදා

Photo
Sri Lanka Cricket Newsඅයහපත් කාලගුණය මත කල් දැමුණු අන්තර් පළාත් සුපිරි හතර ඕවර 50 ක්‍රිකට් තරඟාවලියේ අවසාන මහා තරඟය ජුනි 10 (ඉරිදා) දිවා කාලයේ තරඟයක් ලෙස පැවැත්වීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවූ අන්තර් පළාත් සුපිරි හතර ඕවර 50 අවසාන මහා තරඟය පසුගිය මැයි 20වැනිදා කොළඹ හා ගාල්ල කණ්ඩායම් අතර මාළිගාවත්ත…

Read full article

Leave a Comment