තරන්ග​ 1k, 2k, 3k, 4k, 5k, 6k පලමු ස්ථන 3 තුල…7000 වාර්තාවට අවශ්‍ය ​64ට සුබ පතමු!

ළන්කාවේ  වැඩිම අසාදාරනයන්ට හා අයුක්ති සහගත ගෙලසිදීම් වලට නිරතුරුවම ලක්වූ …. එහෙත් අකන්ඩව ශ්‍රී ළන්කාවට ළකුනු උල්පතක්වූ නිහඩ සේවාදායකයා….

උපුල් තරංග 1000,2000,3000,4000,5000,6000 පහු කිරීමේදී පලමු ස්ථන තුන තුල සිටිනවා…..

– 1000 – 2nd place with kusal mendis(28 innings)

– 2000 – 1st palce(63 innings)

– 3000 – 1st palce(93 innings)

– 4000 – 1st palce(119 innings)

– 5000 – 2nd palce(157 innings)

– 6000 – 2nd place with sangakkaka (192 innings)

මේ වාර්තාව තරංගට ඊලග තරගය තුලදි රැක ගත හැකිවේද?

2018 වර්ෂය තුල අනිසි පීඩනයට පත්කිරීම නිසා අසාර්ථකවූ ඉනිම 6-7ක් තුළ පවා තරංගට තවමත් එම අවස්තාව ඉතිරිව තිබේ.

7000 වාර්තාව – Fastest 7000 runs in odi for Sri Lanka:

1) Marven – 213 innings

2) Aravinda – 216 innings

3) Sangakkaka – 221 innings 

Upul Tharanga 6936* for 220 innings සංගක්කාර  මෙහි දැනට තෙවැනි ස්ථානයේ සිටින්නෙ ඉනිම 221 ක් තුල 7000 වාර්තා කරමිනි.

එම වාර්තාව ඊලග තරගයේදී සම කිරීමට තරංගට සුබ පතමු….! 

(Courtestsy of Damsith Pradeepa)

Leave a Comment