මාරම මොලයක් බන් ප්රමෝද්යට හා කලූට තියෙන්නේ.මන්නම් කියන්නේ පයිතගරස්ටත් නෑ තිබ්බෙ ඔහොම මොල.
ලකුණු අතර නොමැති කුසල් පෙරේර නායකත්වය ලබා දී කණ්ඩායමේ රදවා ගන්නවා කියන්නේ,හිතන්නකෝ කොහොම මොලයක් තියෙනවද කියලා . මොලේ කලදක් නැති බූරුවෙක්ව නායකය කරනවා කියන්නේ හිතන්නකෝ දැක්ම . භානුක රාජපක්ෂ වගේ talented,power hitting with brain තියෙන අය හැමදාම ක්රිකට් වලට ගන්න එහෙම එපා හරිද. මේ බූරුවම දාන්න දිගටම .ආදරෙයි පැලෙන්න .
කුසල් මෙන්ඩිස් දිගින් දිගටම අසාර්ථක වෙද්දී කණ්ඩායමේ රදවා ගන්නවා කියන්නේ,මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැවු .ආදරෙයි පැලෙන්න .
Test වලට විතරක් හරියන දනන්ජය ද සිල්වා වගේ අය T20 වලට ගන්නවා කියන්නේ,අම්මෝ කොහෙද ප්රමෝද්යයෝ ඔච්චරකල් හැංගිලා හිටියේ.ආදරෙයි පැලෙන්න .
ඉසුරු උදානය දරු මුනුබුරෝ බලාගන්න ඕනෙ කාලේ ක්රිකට්වල තියාගන්නවා කියන්නේ,මාරම දැක්මක් ප්රමෝද්යට තියෙන්නේ .ආදරෙයි පැලෙන්න .
අකිලගේ bowling action වෙනස් කලාට පස්සෙ දැන් මෙලෝ රහක් නැති වෙනකොට ඌව ඇදල නැවත team එකට ගන්නවා කියන්නේ. සුපිරි මොල මේව ඈ.
වදින්නමයි හිතෙන්නේ මල් තියලා
දනන්ජය ලක්ශාන් ,චරිත් අසලංක ,ඉශාන් ජයරත්න ,රමේශ් මෙන්ඩිස්ල වගේ talented players ල එලියෙන් තියල , කුසල් මෙන්ඩිස් කුසල් පෙරේර වගේ අය දාල මම හිතන්නේ සක්රවර්ති මාරයා ඇවිල්ල match එක දිනවල දෙනකන් පොඩි ඕමි පාරක් ගහන්න ඉන්නවා කියන්නේ හිතන්නේ කොහොමද එතුමන්ලගේ දැක්ම.ආදරෙයි පැලෙන්න .
Match 3 ටම ඔය team එකම දාන්න ඈ.මන් කියපු වුන් ( දනන්ජය ලක්ශාන් ,චරිත් අසලංක ,ඉශාන් ජයරත්න ,රමේශ් මෙන්ඩිස්ල ) එහෙම දාන්න එපා . කුසල් මෙන්ඩිස්ම,කුසල් පෙරේර එහෙම දිගටම තියාගෙන සෙල්ලම් කරමු ඈ.ආදරෙයි පැලෙන්න . උම්ම උම්ම .
දැන්වත් මන් කියන විදියට මේ team එක දාපල්ල
Avishka Fernando
Dhanushka gunathilaka
Charith Asalanka
Niroshan Dickwella
Kusal Perera
Ishan Jayaratne
Ramesh Mendis
Dhananjaya Lakshan
Wanindu Hasaranga
Dushmantha Chameera
Shiran fernando