in

My Best 11 For the 1st T20 Against England

1.Avishka Fernando

2. Niroshan Dickwella

3.Charith Asalanka

4.Kusal Mendis

5.Kusal Perera

6. Ishan Jayaratne

7.Ramesh Mendis

8.Dhananjaya Lakshan

9.Wanindu Hasaranga

10.Dushmantha Chameera

11.Nuwan Pradeep

අවිශ්කයි,දික්වැල්ල තමයි opening හරියන්නේ.

මොකද කියනවනම් කුසල් පෙරේරගෙයි,දනුශ්කගෙයි consistency නෑ.අපිට හොද opening partnership එකක් ඔිනෙ.

One Down එන්න ඔිනෙ චරිත් අසලංක නැතුව ඔිෂධ නෙවෙයි.

අපේ Permenant One Down එන්න ඔිනෙ කෙනා තමයි භානුක රාජපක්ශ.එයා තමයි එතනට හරියන්නෙම.එයා වගේ කාටවත් ගහන්න බෑ.

ඊලගට කුසල් මෙන්ඩිස්.ඊට පස්සෙ කුසල් පෙරේර එන්න ඔිනෙ.

ඉශාන් ජයරත්න ඊලගට එන්න ඔනෙ.එයා හොදට දානවා.ඒ වගේම හොදට පහරවල් ගහන්න පුලුවන්.අපිට Middle Overs වල wicket taking bowler කෙනෙක් ඔිනෙ.ඒයා domestic level හොදට perform කරපු‌ කෙනෙක්.

ඊළඟට රමේෂ් අනිවා ඉන්න ඔිනෙ.වනිදුට සහයක් ඒයාට දෙන්න පුලුවන්.ඒයා LPL හොදටම කරා.අනික batting ඒහෙමත් සුපිරි.

දසුන් ශානකට pressure situation handle කරන්න බෑ.ඉක්මනට out වෙනවා.

දනන්ජය ලක්ශාන් අනිවා ඉන්න ඔිනෙ.ඉසුරු උදාන දැන් වැඩක් නෑ.දනන්ජය ගොඩක් හොදට bowling changes කරනවා.අනික හොදට ගහන්නත් පුලුවන්.මොලේ තියෙන ක්‍රීඩකයෙක්.

4 Comments

Leave a comment
  1. danushka has more consistancy than duckstar kusal mendis. also he is aggressive player best for T20.

    wonderful combination for t20
    avishka + danushka + kusal perera + dickwella

    middle order can be
    oshadha , mendis/asalanka , shanaka, danajaya lakshan

    bowlers

    waniya, isuru, chameera,

  2. wonderful combination for t20
    avishka + danushka + kusal perera + dickwella + bhanuka + waniya + isuru + danajaya lakshan

    meh kattiya full form ekin hondthatama sellang kara nung t20 world cup ugh dinanna puluwang

    danajaya lakhshan player well under pressure (lpl semi final last over sixes ) + swings ball very well + Second highest wicket taker in LPL after Waniya

Leave a Comment