in

LPL 2020 එක්ක තරහ කවුද?

ඉතාම ආරක්ශිත භාහිර සමාජය හා සම්බන්ධ නොවෙන ” Bio Bubble ” ක්‍රමවේදය සමග පවත්වන්නට සැලසුම් කර ඇති , #LPL2020 එකට, සෞඛ්‍ය බලධාරීන් හරස් කපන්නේ කාගේ වුවමනාවටද? Covid මර්ධනය අතින් හොදම රටක් ලෙස පාරම් බෑවද , අනෙක් රටවල් සියලුම ක්‍රීඩා තරග ආරක්ශිතව පවත්වමින් , Covid 19 එක්ක ඉදිරියට යනවා, අපි තවමත් බියෙන් පසුවෙනවා, ආත්ම ශක්තියක් ඇති අයවලුන් ඔය මහ පුටු වලට නොදැමීමෙන් විනාශ වන්නේ රටේ අනාගතය නොවේද ??

වත්වන් ක්‍රීඩා ඇමතිතුමා සහ ජනාධිපතිතුමා හෝ මැදිහත් වී මේ ගැටලුව විසදන්නේ නම් රටේ ක්‍රිකට් ක්‍රීඩාව බේරා ගත හැකිය , එසේ නොමැතිනම් ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් කරන්නාවූ හොදම ආයෝජනය පුස්සක් වෙන එක නවත්වන්නට කිසිවෙකුට බැහැ ,  එවන් දෙයක් වත් කර ගැනීමට නොහැකි නම් අපි අනෙක් රටවල් හා සැසදීමේදී සිටින දුර්වල ස්ථානය සිතාගැනීමට හැකිද ?

දින 14 නිරෝධායනයට එකග වී දැන් අවසර දීම ප්‍රමාද කරමින් නටන නාඩගම කුමක්ද?

සියලුම ක්‍රිකට් ප්‍රේමී ජනතාව ඉතා විමසිල්ලෙන්

2 Comments

Leave a comment

Leave a Comment