in

Illogical selections, WC

SLC

2015 සිට 2016 තෙක් සිටි,සිදත් වෙත්තමුනි ප්රධාන Interim Committee එක නැත්නම් අද කුසල් මෙන්ඩිස්ලංකාවෙ ටීම් එකේ නෑ.young player කෙනෙක්ගෙ talentඑක,identify කරන එක හැම ගෝතයටම කරන්න පුලුවන් කාර්ය්යයක් නොවෙයි.ඒක ඉන්දියාවෙ Tendulkar, Dravid වගේ  පිතිකරණයේ අගතැන්පත් අයගෙ කාර්ය්යභාරයක්. 6 පාරවල් ගහන අයට වැඩිය Team එකට අවශ්ය over 50 ක් wkt බේරගන batකරන්න පුලුවන්,කරල  පෙන්නල, ඔප්පුකරල තියෙන batsmanල. මෙතන අනිවාර්ය්යයෙන්ම

Chandimal,RoshenS,AselaG,SadeeraS,Dickwllella,PathumN වගේ කුඩා කාලෙ ඉඳලම වැඩ පෙන්නපු,ගහන පාරේ විශ්වංශණීයභාවයක් තිබෙන, ක්රීඩකයො ඉන්න ඕනෙ. edgeවෙවී,Missවෙවී හැමතිස්සෙම පොළවට උඩින් ගහන්න බලන batsmanලගෙන්,[ Test,50-over ] Teamඑකට ශත5 ක ප්රයෝජණයක් නෑ. චන්දිමාල් ගෙ119*,රොශේන්S ගෙ74* 3rd Test, Sri Lanka tour of India at Delhi, Dec 2-6 2017; අශේලG ගෙ 84* 2nd T20I , Sri Lanka tour of Australia at Geelong, Feb 19 2017; 8th Match Group B, ICC Champions Trophy at London, Jun 8 2017 34* . මේවගේ තනියම match එකක් බේරන්න පුලුවන් ක්රීඩකයො තමයි Team එකට අවශ්ය.

ඒ වගේම පන්දු යැවීමෙ control එකක් තිබෙන MalindaP , SachithraS, AsithaF, BinuraFernado, LahiruMadushanka වගේ පන්දු යවන්නො ඉන්න ඕනෙ. කුසල්M  වගේ මේ ක්රීඩකයින්වත්, මුලින්ම Team එක ඇතුලට ගෙනාවනම්, අපිට අපේ ගරුත්වය රැක ගන්න තිබුන. දක්ෂ ක්රීඩකයින්ගෙන්  උපරීම සේවය ලබාගන්න නම්, ඔවුන්ගෙ දක්ෂකම්  අගැයීමට ලක්කීරීම,ඔවුන්ට ගෞරවයෙන් කථාකිරීම ඉතා අවශ්යයයි.  උදා.: 2015 සිට 2016 Interim Committee කාලෙ,Innings20ගනනකට, Chandimalගෙ ODI Batting Ave 64 සීමාවට ආව. දැන් ඉන්න පාලකයො මෙම කරුණුවල වැදගත්කම දන්නෙ නෑ.ඔවුන්ගෙ හැකියාවන්ට ගෞරවය දක්වල,ඔවුන්ගෙන් උපරීම ප්රයෝජණ ලබාගන්න දන්නෙ නෑ.

Leave a Comment