in

බූරුවෙක් වගේ post දාන්න එපා.

මේකෙ ඇත්තටම ගොඩක්ම පෝස්ට් දාන්නෙ  තනිකරම වල්බූරුවෝ රැලක් .

මුන්ම තමයි හොයලා බැලුවොත් තේරුම් ගන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරලා  තියෙන්නෙත් මේ  මීහරක් රැලම තමයි.

ඇයි මී හරකුනේ ඔච්චර කුසල් පෙරේරා ෆේල් වෙලා තියෙද්දි ඒ බූරුවම තෝරා ගන්නෙ මොන පරයද.

කුසල් පෙරේරා  කියන්නේ සනත්   ජයසූරිය නෙමෙයි බූරුවෝ.

ජයසූරියගේ දූවිල්ලක් පෑගෙන්න ඕනේ නැති පරයෙක් තමයි  කුසල් පෙරේරා කියන්නේ .

නායකයෙක් උනාම ඔහොමද කටයුතු කරන්නේ.

ලකුණු 30ක් ගහල  කොහොමද යකෝ match දිනන්නේ.

බූරුවෙක් වගේ හැම බෝලෙටම  ගහන්න යන මෝඩ නායක බල්ලෙක්  තමයි කුසල් පෙරේරා කියන්නේ .

නායකත්වය නෙමෙයි ඌව  එළියට දාන්න තමයි වටින්නේ.සක්කිලි බල්ලා.

මේ වගේ වේස බල්ලන් තෝරන තොපිලත් බූරුවෝ යකෝ.

ඇයි මූ විතරද අපිට opening ගහන්න ඉන්නේ.

එක්කෝ නායකත්වය නැවත දිමුත්ට දෙන්න ඕන, නැත්තං මොළයක් තියෙන ක්‍රීඩකයෙක් වන භානුක රාජපක්ෂ දාන්න ඕනේ .

Leave a Comment

14 Comments

  1. අඩෝ පට්ට post එක බන් 💯 අනිවා! දිමුත් contract එක sign කළේ නැත්තම් භානුක රාජපක්ෂට අනිවා captain දිය යුතුමයි ODI & T20 දෙකම. පට්ට පොරක් ඌ 😌👌

    • අනිව සහෝ! 💯 උගෙ captaincy එක අයින් කරල ඌව Team එකෙනුත් අයින් කරන්න ඕනෙ ඌට මෙලෝ දෙයක් බෑ 🥴 අඩුගානෙ captain වුණාට කඩ්ඩවත් හරියට කියවගන්න බෑ 🙆‍♂️ කලබලෙන් කියවල පටලගන්නවා 🤦‍♂️ භානුක රාජපක්ෂගෙ කඩ්ඩ පට්ට පොලිෂ් 😋 තැනට සුදුසු නුවණ සුපිරියටම තියනවා 😌👌 LPL එකේ හොඳටම දැක්කනෙ ඒක අපි 🙂 තව අහන්නත් දෙයක්ද! 😂🤷‍♂️

    • මැතිව්ස්ට කැපා දුන්නට හරියන්නෙ නෑ සහෝ 🙁 මැතිව්ස් මැච් එකක් දිනාගෙන එද්දි අන්තිම overs ටිකේ මොකෙක් හරි කුණු bowler කෙනෙක් දාල මුළු මැච් එකම කාල දානවා 😑 දැක්කනෙ මේ ලඟදි තිබ්බ West Indies tour එකෙත් අන්තිම overs ටික කාල දාපු හැටි අකිලව දාල 🤦‍♂️ උන් නෙලන්න දුන්නනෙ බං 🥴 මං නම් කියන්නෙ දිමුත් තමා හොඳම ලංකාවෙ දැනට captaincy එක 💯 මොකද එයාගෙ මැච් දිනවන Rate එක 58% ක් තියනව මැතිව්ස් ගෙ 48%යි තියෙන්නෙ 😕 ඒත් පේන් විදිහට දිමුත් එයාගෙ performance based contract එක අත්සන් කරන්නෙ නෑ වගේ ☹️🤷‍♂️ Indian tour එකට කලින් ඉතිං එහෙම එකක් තියෙද්දි භානුක රාජපක්ෂ වගේ සුපිරි මොලයක් විතරයි බ්‍රෝ අපිට රට ගොඩගන්න captaincy එක දෙන්න ඉතුරු වෙලා තියෙන්නෙ 😌👌

  2. 1.Chandimal (wk)
    2.Avishka
    3.Banuka (vc)
    4.Dananjaya de silva
    5.Angelo mathews(c)
    6.Dasun shanaka
    7.Wanidu hasaranga
    8.Dananjaya lakshan
    9.Dushmantha chameera
    10.Lakshan sandakan
    11.Nuwan thushara
    bowling plan-

    methanadi dananjaya lakshanui nuwan thusharai powerplay wala dala lakunu aduwen deela pressure eka denna ona,ethakota chameerata lesiyen wicket ganna puluwan ,middle overs waladi wanidutai sandakantai pressure eka dena gaman wicket ganna puluwan , e wagema death overs waladith api dananjaya lakshanui nuwan thusharai dala lakunu adu karanna ona.

    • මං නම් කියන්නෙ මේ සෙට් එක සුපිරි Sl vs Ind අපෙ T20 XI එකට, 💯😌👌
      01. Dilshan Munaweera – Batsman
      02. Avishka Fernando – Batsman
      03. Bhanuka Rajapaksha (Captain) – Batsman
      04. Dinesh Chandimal (Wicket Keeper) – WK-Batsman
      05. Asela Gunaratne – Batting Allrounder
      06. Dasun Shanaka (Vice Captain) – Batting Allrounder
      07. Dhananjaya Lakshan – Batting Allrounder
      08. Wanindu Hasaranga – Bowling Allrounder
      09. Maheesh Theekshana – Bowler
      10. Dushmantha Chameera – Bowler
      11. Nuwan Thushara – Bowler

      මං නම් කියන්නෙ මේ සෙට් එක පට්ට Sl vs Ind අපෙ ODI XI එකට, 💯😌👌
      01. Dilshan Munaweera – Batsman
      02. Avishka Fernando – Batsman
      03. Bhanuka Rajapaksha (Captain) – Batsman
      04. Dinesh Chandimal (Wicket Keeper) – WK-Batsman
      05. Dhananjaya De Silva – Batting Allrounder
      06. Asela Gunaratne – Batting Allrounder
      07. Dasun Shanaka (Vice Captain) – Batting Allrounder
      08. Ramesh Mendis – Batting Allrounder
      09. Wanindu Hasaranga – Bowling Allrounder
      10. Dushmantha Chameera – Bowler
      11. Nuwan Thushara – Bowler

      • හැබැයි චන්දිමාල් වුත් එයාගෙ performance based contract එක අත්සන් කළේ නැති වුණොත් අපිට කුසල් පෙරේරවම wicket keeper කෙනෙක් විදිහට තියාගන්න වෙනව 😕 මොකද කුසල්ගෙ අඩුගානෙ keeping වත් stable නෙ 😐 දිකා ඉතිං ඌව කාගත්තනෙ 🥴🤦‍♂️ අනික කමිල් මිශාරට තාම කිසිම international experience එකක් නෑ එයා ආවත් keeping එයත් පැතුම් නිශ්ශංක වගේ පිස්සු කෙළින්න පටන් ගනී ☹️ මිනෝද් භානුකගෙත් keeping හොඳයි කියල මං හිතන්නෙ නෑ 🙁🤷‍♂️ ඉතිං ඒකනිසා චන්දිමාල් contract එක අත්සන් කරයි කියල හිතමු අපි! 💯😌🙏

        • බන් ඩිල්ෂාන් මුණවීර කියන්නෙ hard hitting opening batsman කෙනෙක් ඌට අත දිග ඇරල shot එකක් ගහන්න පුළුවන් කිසිම pressure එකක් නැතුව 💯 අනික ඌගෙ වැඩිම ලකුණු 15යි නෙවෙයි බං 53යි T20I වල Strike rate එකත් 131.1 ඉතිං කොච්චර power එකක් තියනවද එයාට opening batsman කෙනෙක් විදිහට 💪 ODI වල වැඩිම ලකුණු 15ව තියෙන්නෙ එයා Match 2ක් විතරක් ගහපු නිසා බං 😐🙆‍♂️ මුණවීරට තව chance හම්බුණොත් එයා පෙන්නයි ODI වලත් වැඩ දාල අනිව! 😋 මේ වෙලාවෙ අපේ team එකේ එකෙක්ටවත් අත දිගඇරල Boundaryයෙන් එළියට shot එකක් ගහගන්න බැරි එකේ 🥴 ඩිල්ෂාන් මුණවීර වගේ ලංකාවෙ ගොඩක් මිනිස්සු ආදරේ කරන සුපිරි opening batsman කෙනෙක්ව දාල අනිත් එවුන්ට පෙන්නමු කොහොමද Boundaryයෙන් එළියට shot එකක් ගහන්නෙ කියලා 😂👍 තව එකක් 😏👉 ඩිල්ෂාන් මුණවීර අර වැඩිම ලකුණු 53න ගැහුවෙ 2017 ඉන්දියන් team එකට R.Premadasa Stadium එකේමයි 😎 ඉතිං එයාව මේ පාරත් ඉන්දියාවට ගහන්න දැම්මොත් හොඳට ලකුණු අතරට එයි අනිව 😉 රට තියන තත්ත්වයෙන් ගොඩගන්න නම් ඩිල්ෂාන් මුණවීරල වගේ hard hittersල අනිව team එකේ ඉන්න ඕනෙ බං 💯 අනිව ඉන්න ඕනෙ 😌👌

Load more comments