දනන්ජය බූරුව T20 Format එකට ගැළපෙන්නෙ නෑ කියලා ප්රමෝද්ය බූරුවට ඔච්චර තේරෙන්නෙ නැත්තේ උට මොලයක් නැති හින්ද,ඒ වෙනුවට මොලයක් තියෙන දනන්ජය ලක්ශාන් squad එකට කැදවිය යුතුයි.
දනන්ජය ද සිල්වාට injury එකක් කෙරෙව්වනම් හරි.
ප්රවීන් කියන්නේ තවම ලාබාලයෙක්.අනික එයා wicket taking bowler කෙනෙක් නෙවෙයි මහේශ් වගේ. ඒ වෙනුවට පුලින තරංග දාන්න ඕනෙ.