කිත්රුවන්ට මොකද වුනේ?

Photo

බංගලාදේශයත් සමග ටෙස්ට් ශතකයක් උරුම කිත්රුවන් විතානගේ කෙලිලොල් වයසේ පසුවන දඟකාර ක්‍රීඩාකයේකි.

විටක කුමාර සංගක්කාර සමුගත් විට ඔහුගේ අඩුව පිරවීමට මොහුට හැකිවේවි යයි අපට සිතුන. නමුත් ඔහුගේත් අප පාලකයන්ගේත් වැරදි නිසා අද ඔහුගේ ගමන කාගෙත් අවදානයට ලක්‌ වී නොමැත.

කිත්රුවන්ගේ පමණක් වැරදි දකින සමහරු ඔවුන්ගේ යටතේ ඉන්න සමහර ක්‍රීඩකයන් කොතරම් වැරදි කරත් ආරක්ෂා කර තම ස්ථානය රැක දෙන බව අප දන්නා කරුණකි.

ක්‍රීඩාවේ mafiaව අවසන් වන තුරු කිත්රුවන් ලාත් ගෙදරට නාකි වනු ඇත.

Leave a Comment