ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවති දෙවන T20 තරගයෙන් අනතුරව එහි රැස්ව සිටි තරැණ පිරිස එක්ව ක්‍රීඩා තරගය නැරඹීම සදහා පැමිණි පිරිස විසින් දමා ගොස් තිබූ කොළ , ප්ලාස්ටික් , බෝතල් , ඇතුළු කැලිකසල සියල්ල තරගය අවසාන වී මොහොතක් ගිය පසු එකතු කිරීමට කටයුතු කර තිබේ.
👇👇👇👇👇👇👇👇👇👇👀👀👀👀👀
https://anythingyoulike93.blogspot.com/2019/09/blog-post_4.html
කලිනුත් ලංකාවේ මීට පෙර තිබූ තරග අවසානයේදී මේ ආකාරයට තරැණ තරැණයින් විසින් එම ක්‍රීඩාංගණයන් වල තිබූ කැලිකසල සියල්ල ඉවත්කිරීමට කටයුතු කළා.
කෙසේ වෙතත් පැමිණ සිටින නරඹන්නන්ටද තැන තැන කැලිකසල නොදැමීම සදහා වගකීමක් ඇති බවට මතක්කරන්නම ඕනෑ .
කෙසේ වෙතත් තරැණයො පිරිස කළ මෙම කටයුත්ත නැරඹීමට ආ බොහොමයක් පිරිසකගේ ප්‍රශංසාවන්ට ලක් විය.