in

අවාසනාවන්ත සිදුවීම් රැසක් මැද තරගාවලියේ ජය නවසීලන්තයට. තරගයේ විශේෂ අවස්ථා සහිතව

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග නැවත වතාවක් පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලබාදුන් අතර එහිදී ශ්‍රී ලංකාව සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 161ක් ලබාගත්තේය. එයට පිළිතුරු දුන් නවසීලන්තය පන්දුවාර 19කුත් පන්දු 6ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 165ක් වාර්තාකරගනිමින් මේ තරගයේ නිමාව සනිටුහන් කරන ලදි.

අවාසනාවන්ත කරුණු කාරණා කිහිපයක් මැද නිමාවූ දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය.

Leave a Comment