in

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්රිකාවේ සංචාරයේ ජයග්රහණය


ඔසඳ ගුණරත්න

ශ්රීලංකා ක්රිකට් කණ්ඩායම 2011 ක්රිකට් ලෝක කුසලානයට පසුව ඔවුන් ක්රීඩා කල අයූරු දැකීමට තියා ඇසීමට ලාංකිකයන්ට අප්රිය විය. දිගින් දිගටම අසාර්ථක ව ක්රීඩාවේ නියැලුණු එක්වරක් ලෝක ශුරයන් වූ දැන් ඇදවැටී තිබෙන්නේ බංගලාදේශය හා සිම්බාබ්වේ කණ්ඩායම්වලට සමාන තත්වයකටය.
 
මෙය සිදුවීමට සැබෑ හේතුව මුරලිදරන්ගේ සමුගැන්මද ? ශ්රීලංකා කණ්ඩායම එක් ක්රීඩකයෙක් ගෙන් දුවන කණ්ඩායමක්ද? සංගක්කාර නායකත්වයෙන් අස්වීමද? නැතිනම් අපේ ක්රී ඩකයින්ට තඹ සතයක් ගෙවා නැතිවීමද ?ඩිල්ෂාන්ගේ අසාර්ථක නායකත්වයද?නවකයන් අවශ්යි අයුරින් හොඳහැටි ක්රීනඩා නොකිරීමද ? මැදපෙළේ කඩාවැටීමද ? පන්දුයවන්නන් හින්ගවීමද? ක්රි කට් තේරීම් කමිටුවේ සිදුවූ ලොකු වරදකින්ද?……….මෙවැනි ප්රිශ්න ගණනාවක් ශ්රී්ලංකා ක්රි කට්  කණ්ඩායමට මතුවී ඇත.

නමුත් ඕනෑම නරක කාලයක උත්සාහය, දයිර්ය, ඥනය, ක්රීඩාශීලීත්වය යොදා අතිවිශිට අයුරින් ඉදිරියට පවතින ක්රිකට් තරග ජයග්රහණය කොට නැතිවී ගියා වූ ශ්රී ලංකා‍වේ ක්රිකට් අභිමානය නැවත ස්ථාපනය කළයුතුය. ශ්රී ලංකා ක්රිකට්  කණ්ඩායම ඉතා විශිෂ්ඨ ගනයේ ක්රීඩකයින් තවමත් සිටින අතර ඔවන්ගේ කන්ඩායමට වියයුතු යුතුකම  වන්නේ ඔවුන් හොඳින් ක්රීඩාකර නවකයින්ට මගපෙන්වීමයි.

තවත් දින කීපයකින් ඇරඹෙන දුෂ්කර දකුණු අප්රිකානු සංචාරය කෙසේ හෝ ජය ගැනීමට කණ්ඩායමේ සැවොම එකා වගේ සෙල්ලම් කලයුතු වේ. මෙම සංචාරය සාර්ථකත්වය ශ්රී ලංකා ක්රිකට්  කණ්ඩායමට කෙසේ හෝ ලබා ගත යුතු වේ. එසේ නොවුනොත් එයින් ශ්රීලංකා ක්රිකට්වල  අවසානය හා විපත සටීටුහන් වනු ඇත.

Leave a Comment