in

කුසලට ගොඩක් දුරට t20 worldcup එක සෙල්ලම් කරන්න චාන්ස් එක ?

අපේ කුසලට ගොඩක් දුරට t20 worldcup එක සෙල්ලම් කරන්න චාන්ස් එක හම්බෙයිලු.මොකද කුසලට ඒ බෙහෙත් දීපු ඩොක්ටර් පිලිගෙනලු ඌ ඒවා කුසලට දුන්න කියලා.

තවත්, icc එකේ ලංකාවෙන් ඉන්න ලොකුම කෙනා දන්නවනේ…රන්ජන් මඩුගල්ලේ…ඒ වගේම කුමාර ධර්මසේන..මේ දෙන්නත් කුසල්ට අසාධාරණයක් වෙනවනම් ඉල්ලා අස් වෙනවා කියලා කියලලු.

ඒ හින්දා ගොඩක් දුරට කුසල්ට wc සෙල්ලම් කරන්න චාන්ස් එක හම්බෙයි කියලා තමා ආරංචි වෙන්නෙ…

Leave a Comment